Powered By Blogger

Saturday, September 7, 2013

අමාවක සද ඇවිත්



අමාවක සද ඇවිත්
දවනවා සිත පුරා...
නෙතු කදුලු බර වෙලා
වේදනා දැනෙනවා...
පුරා සද සේ ඵදා
පෑවුවා සිත පුරා..
අමාවක සද වෙලා
දුන්නා අදුර මට
කිමද ඹබ දුරට වී
හින හෙන්නෙ
මේ ලෙසට...