දූලි සිත්තම්
සුමුදු වැල්ලේ ලියු ආදරේ.නිර්මල හද තුල සදා අමරණියයි....
Saturday, September 7, 2013
අමාවක සද ඇවිත්
අමාවක සද ඇවිත්
දවනවා සිත පුරා...
නෙතු කදුලු බර වෙලා
වේදනා දැනෙනවා...
පුරා සද සේ ඵදා
පෑවුවා සිත පුරා..
අමාවක සද වෙලා
දුන්නා අදුර මට
කිමද ඹබ දුරට වී
හින හෙන්නෙ
මේ ලෙසට...
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment