නිදැල්ලේ රූ රගන..
නුඹ සුළග සේ විත්
මගේ දෙකන් පෙති මතට..
අදරේ මුමුණලා..
මොහොතකට ලග රැදි
සිත් ඉමම රවටලා
මගේ දෙනෙත් කෙවෙනි මත
රහසේම ආ සදේ
නුඹ කොයිබ සැගවිලා...
මතක මන්දිර තලය
දුලි ගා වියකිලා
පැතුම මල අඞහැරය
මා මුවග ගොඵ වෙලා
දුර හින කොදෙවිවක
සිත අතරමං කළ.....
No comments:
Post a Comment